MCC ගිවිසුම ඉරාදමන බවට පවසා බලයට පැමිණි ආණ්ඩුව දැන් කළ යුත්තේ එය ඉරාදැමීමයි

16

එම් සී සී ගිවිසුම ඉරා දමන බවට ප්‍රකාශ කරමින් බලයට පත්වූ වත්මන් ආණ්ඩුව දැන් කළ යුත්තේ එය ඉරා දැමීම බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පවසනවා.
ඒ, කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

Your Comments