MCC ගිවිසුම අත්සන් නොකිරීම බහුතරයේ කැමැත්තයි
එවැනි ගිවිසුමක් අත්සන් කිරීමට එජාපය විරුද්ධයි

9

එම්.සි.සි ගිවිසුම අත්සන් නොකීරීම බහුතරයේ කැමැත්ත බැවින් එවැනි ගිවිසුමක් අත්සන් කිරීමට එක්සත් ජාතික පක්ෂය විරුද්ධ බව එම පක්ෂයේ පාර්ලමේන්තු මන්ත්‍රි එස්.එම්. මරික්කාර් මහතා ප්‍රකාශ කලා.
ඒ අද විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.

Your Comments