MCC ගිවිසුම් ගතවීමේ සූදානම ගැන අනුර ප්‍රශ්න කරයි

10

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනය සමග ගිවිසුම් ගත වීමට ආණ්ඩුව සුදානම් වන බවට පල වන වාර්තා හේතුවෙන් පැන නැගී ඇති ගැටළුකාරී තත්වයක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අදහස් පල වුණා.
ඊයේ පාර්ලිමේන්තුව රැස් වු අවස්ථාවේදී ස්ථාවර නියෝග 27 – 2 යටතේ අනුර කුමාර දිසානයක මහතා ඒ පිළිබදව ප්‍රශ්න කළා.

ඊට පිළිතුරු ලබා දුන්නේ සභා නායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතායි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද මේ පිළිබඳව අදහස් පළ කළා

පුජ්‍ය අතුරලියේ රතන හිමි සහ සුජීව සේනසිංහ මන්ත්‍රීවරයා ද විවාදයට එක් වුණා.

මේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා

Your Comments