අන්තවාදී ක්‍රියා හේතුවෙන් ත්‍රස්තවාදය ශක්තිමත් වන බව අගමැති කියයි

36

අන්තවාදී ක්‍රියා හේතුවෙන් ත්‍රස්තවාදය ශක්තිමත් වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
ඊයේ (25) අරලියගහමන්දිරයේ පැවති සාකච්චාවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා.

Your Comments