ආණ්ඩුකාරවරුන් දෙදෙනෙකුට එරෙහිව සංදේශයක්

25

ආණ්ඩුකාරවරුන් දෙදෙනකුට එරෙහිව සංදේශයක් ජනාධිපතිවරයා වෙත භාර දෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා.

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ සඳහන් කළේ අසාද් සාලි සහ එම්.එල්.ඒ.එම් හිස්බුලා ආණ්ඩුකාරවරුන් අන්තවාදීමය මතයන් දැරීම හේතුවෙන් අදාළ ධූරවල කටයුතු කිරීමට නුසුදුස්සන් වන බවයි.

මේ අතර, ත්‍රස්තවාදය මර්ධනය කිරීම සඳහා කඩිනමින් නව නීති ගෙන ආ යුතු බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසනවා

ඒ, හම්බන්තොට ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින්

Your Comments