මහ පාරට දමා ගිය ජීව උණ්ඩ (PHOTOs)

101

ජීව උණ්ඩ 07ක් අතහැර දමාගොස් තිබියදී සොයා ගෙන තිබෙනවා.

ඒ මාතලේ නගරයේ වළගම්බා ප්‍රදේශයෙන්.

ජීව උණ්ඩ කිහිපයක් මාර්ගයේ තිබෙන බවට පුද්ගලයෙකු අද (27) උදැසන 11.00ට පමණ පොලිසියට දන්වා තිබුණා.

එම උණ්ඩ රිවෝල්වර සඳහා භාවිතා කරන බවටයි මාතලේ පොලිසිය පැවසුවේ.

(මාතලේ – රවින්ද්‍ර විරාජ් අබයසිරි)

Your Comments