2024 වසර වනවිට පාඨලීගේ ඉලක්කය

6

කොළඹ නගරය 2024 වසර වනවිට පැල්පත්වලින් තොර දකුණු ආසියාවේ එකම නගරය බවට පත් කරන බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසනවා.

නිවාස ඒකක 3300 ක් ජනතා අයිතියට පත් කිරීම වෙනුවෙන් කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ පැවැති උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.


වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා.

Your Comments