2019 ආර්ථිකයේ හැරවුම් ලක්ෂයයි – ජනපතිගෙන් ප්‍රකාශයක්

9

මෙම වර්ෂය මෙරට ආර්ථීකයේ හැරවුම් ලක්ෂයක් බවට පත් කර ගැනීමට එක්වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමස්ත රාජ්‍ය සේවකයන්ට ආරාධනා කරනවා.
හෙතෙම මේ බව කියා සිටියේ අද කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති විශේෂ හමුවක් අමතමින්.

මේ වැඩිදුරටත් අදහස් පළ කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා

2_02_1830ඵ්ෂඔ්‍යඍෑෑ_02

මේ අතර, ගස් කැපීම සඳහා භාවිත කරන කුඩා යාන්ත්‍රික කියතේ සිට විශාල යන්ත්‍රය දක්වා බලපත්‍ර ලබා ගැනීම අනිවාර්ය කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදී ප්‍රකාශ කළා.
එවැනි යන්ත්‍ර ළඟ තබාගෙන සිටින පුද්ගලයින් මේ මස 15 වන දා සිට මාර්තු 01 වන දා දක්වා කාලය තුළ ළඟම තිබෙන පොලිස් ස්ථානයට කරුණු වාර්තා කළ යුතු බවටයි ජනාධිපතිවරයා එහිදී තවදුරටත් කියා සිටියේ.

Your Comments