19 වන ව්‍යවස්ථා සංශෝධනය යහපාලන ආණ්ඩුව දේශපාලන අවශ්‍යතා මත භාවිත කළා

7

19 වන ව්‍යවස්ථා සංශෝධන යහපාලන ආණ්ඩුව විසින් දේශපාලන අවශ්‍යතා මත භාවිත කළ බව රාජ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කලා.
ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.

මේ අතර 19 වන සංශෝධනය අහෝසි කිරීමට සහය දීමේ අවස්ථාව එක්සත් ජාතික පක්ෂයට උදා වී ඇතැයි ජාතික නිදහස් පෙරමුණ ප්‍රකාශ කලා.
පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඞ් මුසම්මිල් මහතා අද පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ 19 වන සංශොධනය ඔස්සේ ගැටලු රැසක් නිර්මාණය වී ඇති බවයි.

Your Comments