18 සහ 19 ගුරුවරු ලෙඩ නිවාඩු

22

ලබන 18 සහ 19 දෙදින අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට රජයේ ගුරුවරුන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

එම සංගමයේ ලේකම් ශෙහාන් දිසානායක මහතා පැවසුවේ ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මෙම පියවර ගන්නා බවයි.

ඒ සම්බන්ධයෙන් අදාළ බලධාරීන් දැනුම්වත් කිරීමට පියවර ගෙන ඇති බවද හෙතෙම සඳහන් කළා.

 

 

Your Comments