“එජාපය බේරාගත හැක්කේ මහ මැතිවරණයකින් පමණයි”

36


එක්සත් ජාතික පක්ෂය බේරා ගත හැක්කේ කඩිනමින් මහ මැතිවරණයක් කැඳවුවහොත් පමණක් බව එක්සත් ජනතා නිදහස් සන්ධානය පවසනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් චන්ද්‍රසේන මහතා අනුරාධපුර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ අමාත්‍ය ධූර සම්බන්ධයෙන් ඇතිව තිබෙන ගැටළුවත් සමග එක්සත් ජාතික පක්ෂය තුළ දැඩි බෙදීමක් හට ගෙන ඇති බවයි.

Your Comments