13නේ සියලු බලතල දෙමළ ජනයාට හිමි විය යුතුයි
ඇමති නවීන්ගෙන් ප්‍රකාශයක්

8

13 වන ව්‍යවස්ථා සංශෝධනයේ පවතින සියලු බලතල දෙමළ ජනතාවට ලබා දිය යුතු යැයි තම මතය වන බව අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසනවා.

හෙතෙම මේ බව කියා සිටියේ මුලතිව් ප්‍රදේශයේ පැවති උත්සවයකට එක් වෙමින්.

Your Comments