“මැතිසබය නැවත කැඳවනු – ප්‍රජාතන්ත්‍රවාදයට ඉඩ දෙනු” – උද්ඝෝෂණය අද

73

මැතිසබය නැවත කැඳවනු, ප්‍රජාතන්ත්‍රවාදයට ඉඩ දෙනු මැයෙන් අද කොළඹ දී උද්ඝෝෂණයක් සිදුකරන බව එක්සත් ජාතික පෙරමුණ පවසනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා මේ බව කියා සිටියේ අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

Your Comments