විදුලි බිල මිල සූත්‍රයකට වෘත්තිය සමිති විරෝධය

29

විදුලි බිල සංශෝධනය කිරීම සඳහා ද ලබන මස 10 වනදාට පෙර මිල සූත්‍රයක් හඳුන්වාදීමට බලධාරීන් ක්‍රියා කරමින් සිටින බවට ලංකා විදුලි සේවක සංගමය චෝදනා කරනවා.
එහි ලේකම් රන්ජන් ජයලාල් මහතා මේ බව කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
විදුලි බිල  කඩිනමින් ඉහළ දැමීම ඉහළ දැමීම එහි අරමුණ වි ඇති බවයි හෙතෙම කියා සිටියේ.

Your Comments