ෆේස්බුක් සාදයක් පැවැත්වූ 89 දෙනෙකු අත්අඩංගුවට

47

හිඟු‍රක්ගොඩ ප්‍රදේශයේ හෝටලයකදී කාන්තාවන් හයදෙනෙකු ඇතුලූ පුද්ගලයින් 89 දෙනෙකු මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ෆෙස්බුක් සාදයක් පවත්වමින් සිටි පිරිසක්.

කේරළ ගංජා, අබිං, අයිස්, විවිධ මත්පෙති ඇතුලූ මත්ද්‍රව්‍ය ද ඔවුන් සතුව තිබී පොලිස් භාරයට ගත් බවයි පොලීසිය පැවසුවේ.

Your Comments