හෙරොයින් සමග සැකකරුවෙකු ජාඇලදී අත්අඩංගුවට

14

හෙරොයින් ග්‍රෑම් 51 යි මිලිග්‍රෑම් 330 ක් සමඟ පුද්ගලයෙකු ජාඇළ – ශාන්තමරියා පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, ජාඇළ පොලිසියට ලද තොරතුරක් මතයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රත්මලාන ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි අයෙක්.

Your Comments