හෙරොයින් කිලෝ 10ක් රාජගිරියෙන් අල්ලයි

5

රාජගිරිය ප්‍රදේශයේ දී හෙරොයින් තොගයක් සොයාගෙන තිබෙනවා.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සඳහන් කළේ අද පස්වරුවේ ලද තොරතුරකට අනුව වැටලීම සිදු කළ බවයි.

එහිදී හෙරොයින් කිලෝ 10කට අධික ප්‍රමාණයක් සමග 24 හැවිරිදි සැකකරුවෙකු සහ 31 හැවිරිදි සැකකාරියක අත්අඩංගුවට ගත් බවයි.

Your Comments