හෙට රෑ සිට සුළං වැඩි වන ලකුණු

18

දිවයින හරහා සහ අවට මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය හෙට රාත්‍රියේ සිට වැඩි වීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
මීට අමතරව, මධ්‍යම සහ ඌව පළාත්වලත්, හම්බන්තොට, අම්පාර, මඩකලපුව සහ බදුල්ල දිස්ත්‍රික්කවලත් සුළඟේ වේගය පැයට කිලෝමීටර් 50 ක් දක්වා ඉහළ යා හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

Your Comments