හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල සොයුරා අභාවප්‍රාප්ත වෙයි අනුර ප්‍රේමකුමාර 21, August 2018 161 හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල සහෝදරයකු වන චන්ද්‍රා ටියුඩර් රාජපක්ෂ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඒ තංගල්ල රෝහලේදීයි. අභාවප්‍රාප්ත වන විට 70 වන වියේ පසු වූ චන්ද්‍රා ටියුඩර් රාජපක්ෂ මහතා මාස ගණනාවක තිස්සේ රෝගාතුරව සිට තිබෙනවා. FacebookTwitter11sharesYour Comments
Your Comments