හිටපු ඇමැති බදියුදීන් තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදෙයි

19

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කෙරුණු පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා අද පස්වරුවේ සාක්ෂි ලබා දුන්නා.
පස්වරු 2යි 30ට පමණ හිටපු අමාත්‍යවරයා තේරීම් කාරක සභාව හමුවේ පෙනී සිටි බවයි නිව්ස් 24 වාර්තාකරු පැවසුවේ.
මේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා විමසූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දුන් හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා.

Your Comments