හලාවත නොසන්සුන්තාවලට මා සම්බන්ධයැයි ඔප්පු කළොත් පාර්ලිමේන්තු ම්නත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙනවා

73

තමන් සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශයක් සිදුකල බවට පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට එරෙහිව නඩු පවරන බව පුත්තලම දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත අබේසේකර මහතා පවසනවා.
හලාවත නොසන්සුන්තාවලට තමන් සම්බන්ධ යැයි ඔප්පු කලහොත් සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බවයි අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා කියා සිටියේ.

Your Comments