හමුදා නිළධාරීන් 244කට උසස්වීම්

10

හමුදා නිලධාරීන් 244 දෙනෙකුට උසස් වීම් ලබාදී තිබෙනවා.
ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මතයි.
ඒ අනුව බි්‍රගේඩියර්වරුන් 17 දෙනෙකු මේජර් ජෙනරාල් තනතුරටත්, ලූතිනන් කර්නල්වරුන් 45 දෙනෙකු කර්නල් තනතුරටත්, මේජර්වරුන් 49 දෙනෙකු ලූතිනන් කර්නල් තනතුරටත් උසස් කර ඇති බවයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බි්‍රගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා සඳහන් කළේ.
මීට අමතරව කපිතාන්වරුන් 41 දෙනෙකු මේජර් තනතුරට උසස් කර තිබෙනවා.

Your Comments