හමුදා නිල ඇඳුමට සමාන රෙදි තොගයක් හෙම්මාතගමින් අල්ලයි

210

හෙම්මාතගම නගරයේ සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදී යුද හමුදා නිල ඇඳුම්වලට සමාන රෙදි තොගයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

ඒ, නගරයේ පිහිටි පෞද්ගලික ඇඟළුම්හලක තිබියදියි.

සිද්ධිය සම්බන්ධයෙන් එහි හිමිකරු අත්අඩංගුවට ගෙන මාවනැල්ල දිසා විනිසුරුවරයා හමුවටඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 14 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

Your Comments