හමුදා කැබ් රථයක් පෙරළී සෙබළෙකු මරුට – 8කට තුවාල

14

මුලතිව්, කේපාපිලව්, වට්ටප්පලෙයි මංසන්ධියේදී හමුදා කැබ් රථයක් පෙරළීමෙන් සෙබළෙකු මියගොස් තිබෙනවා.

තවත් සෙබළුන් 8 දෙනෙකු තුවාල ලබා ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

අද උදෑසන අනතුරට ලක්ව ඇත්තේ 59 වන සේනාංකයේ සෙබළුන් පිරිසක්.

තුවාල ලැබූ යුද 8 දෙනා කේපාපිලව් හමුදා රෝහලට සහ මුලතිව් රෝහලට ඇතුළත් කර තිබෙනවා.

Your Comments