සියොන් දේවස්ථානයේ ප්‍රහාරකයාගේ සිරුරු කොටස් වෙනත් ස්ථානයක මිහිදන් කිරීමට අධිකරණ නියෝග

6

මඩකලපුව – කල්ලියන්කාඩු හින්දු සුසාන භූමියේ වළදමා ඇති සියොන් දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ පුද්ගලයාගේ සිරුරු කොටස් යළි ගොඩ ගැනීමට අධිකරණ නියෝගයක් ලබා දී තිබෙනවා.

ඒවා මඩකලපුව රෝහලේ තාවකාලිකව තැන්පත් කර වෙනත් සුදුසු ස්ථානයක යළි වලදමන ලෙසයි මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත්තේ.

මේ, එම අධිකරණ නියෝගය සම්බන්ධයෙන් පැහැදිලි කළ පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා.

Your Comments