සැකකටයුතු ලෙස රැදී සිටි 6 දෙනෙකු අත්අඩංගුවට

13

සැකකටයුතු ලෙස රැදී සිටි 6 දෙනෙකු වනාතවිල්ලූව ලැක්ටෝ වත්ත ආසන්නයේ දී පොලීසිය විසින් අද අලූයම අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අන්තවාදී සංවිධානයකට අයත් බව කියන පුද්ගලයින් තිදෙනෙකු ලැක්ටෝ වත්ත ප්‍රදේශයේ පුපුරණ ද්‍රව්‍ය සෑදීමට ගන්නා අමුද්‍රව්‍ය සමඟ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය 16 වන දායි.

ඉන් අනතුරුව අද එම ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදීයි මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Your Comments