“සාමකාමී රටක් – නව ව්‍යවස්ථාවක් “

53

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අසත්‍ය මත ප්‍රචාරය කර ජනතාන නොමග යැවීමේ වැඩපිළිවෙලක විපක්ෂයේ ඇතැම් පිරිස් නිරත වෙමින් සිටින බව නියෝජ්‍ය අමාත්‍ය එඩ්වඩ් ගුණසේකර මහතා පවසනවා.

ගම්පහ ප්‍රදේශයේ පැවැති වැඩසටහනක දී හෙතෙම මේ බව කියා සිටියා.

මේ අතර, සියල්ලන්ටම සාමකාමී රටක් නිර්මාණය කිරීමට නව ව්‍යවස්ථාව මගින් අවස්ථාව හිමිව ඇති බව අමාත්‍ය රවී කරුණානායක මහතා පවසනවා.

හෙතෙම මේ කියා සිටියේ කොළඹ දී මාධ්‍ය වෙත අදහස් දක්විමන්.

Your Comments