‘ස්විස් නිළධාරිනියක’ පැහැරගැනීමේ සිද්ධිය : කරුණු රැසක් CIDයට

20

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිළධාරිනියක පැහැරගත් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරුණු රැසක් සොයා ගෙන ඇති බව ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසනවා.

ඒ, කොළඹ පැවැති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

Your Comments