ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිණියගේ සිදුවීම ගැන ඇමති දිනේෂ් කරුණු පහදයි

11

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිළධාරිනියකට තර්ජනය කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ කොළඹ දී මාධ්‍ය වෙත මෙලෙස අදහස් පල කළා.

මේ, එහිදී අදහස් පල කළ රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා.

Your Comments