සරසවි සිසුන් 52, ශරීර ඇප මත මුදා හැරෙයි

13

අත්අඩංගුවට ගෙන සිටි විශ්ව විද්‍යාල සිසුන් 52 දෙදෙනෙකු, ශරීර ඇප මත මුදා හැර තිබෙනවා.

ඒ, කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා කළ නියෝගයකට අනුවයි.

එක් අයකුට රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප නියම කර ඇති බවයි වාර්තා වූයේ.

නීතිවිරෝධී රැස්වීමක සාමාජිකයින් වෙමින් ලෝටස් වටරවුමේ දී උද්ඝෝෂණයක් පැවැත්වීමේ චෝදනා මත ඔවුන් ඊයේ අත්අඩංගුවට ගැනුණා.

Your Comments