සමාජ මාධ්‍යයේ පැතිරෙන ප්‍රචාර අසත්‍යයයි – රතන හිමි කියයි

6

තමන් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරී යන ප්‍රචාර අසත්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් අවධාරණය කරනවා.
උන්වහන්සේ අවධාරණය කළේ තමන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය පළ කිරීමට ගත් තීරණයේ කිසිදු වෙනසක් නොමැති බවයි.

Your Comments