“සම්බුද්ධ ශාසනයේ චිරස්තිථිය උදෙසා කටයුතු කරමි”

8

සම්බුද්ධ ශාසනයේ චිරස්තිථිය උදෙසා හැමවිටම අධිෂ්ඨානයෙන් කටයුතු කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

අමාත්‍යරවයා මේ බව කියා සිටියේ කිරිවෙහෙර රජමහා විහාරය වෙත ගොස් ආගමික වතාවත් වල නිරත වීමෙන් පසුව අදහස් දක්වමින්.

Your Comments