සජිත් සහ එජාපෙ නායකයන් අතර සාකච්ඡාවක්

11

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සහ එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයන් අතර විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් මෙන්ම පවතින දේශපාලන තත්ත්වය පිළිබද මෙහිදී දීර්ඝව සාක්ඡාවට ලක් වනු ඇති බවයි අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පැවසුවේ.

Your Comments