“සජිත් ට පළමු මෙහෙයුමෙන්ම දරුණුතම පරාජයක්”

9

ජනාධිපති ධුර අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා මෙහෙය වූ පළමු මැතිවරණය වූ ඇල්පිටිය ඡන්ද විමසීමේ දී එක්සත් ජාතික පක්ෂයට ඉතිහාසයේ දරුණුතම පරාජයක් හිමිව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රමේෂ් පතිරණ මහතා පවසනවා.

ඒ, අද පෙරවරුවේ ඇල්පිටියේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින්.

වැඩිදුරටත් අදහස් දැක් වූ මන්ත්‍රීවරයා.

Your Comments