සජිත්ගේ විශේෂ ප්‍රකාශයට එරෙහිව මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් !

13

ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ ජාතික කොඩිය ඉදිරිපිට සිට විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අද මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කෙරෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසනවා.

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා ඒ බව සඳහන් කළා.

 

Your Comments