සංක්‍රමණිකයින් සහ සරණාගතයින් නිසා ශ්‍රී ලංකාව බරපතල ගැටලුවකට මුහුදී තිබෙනවා
සන්ධාන මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම කියයි

28

සංක්‍රමනිකයින් හා සරණාගතයින් හේතුවෙන් ශ්‍රී ලංකාව මේ වන විට බරපතල ගැටලුවකට මුහුණ දී ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
හෙතෙම කියා සිටියේ එම ගැටලුව වර්තමාන ආණ්ඩුව විසින් නොසලකා හැර ඇති බවයි

ඊට පිළිතුරු ලබා දුන් අමාත්‍ය වජිර අබේවර්ධන මහතා.

ඩලස් අලහප්පෙරුම හා අමාත්‍ය වජිර අබේවර්ධන යන මහත්වරුන් අතර මෙවැනි සංවාදයක් ඇති වුණා.

සංචාරකයින්ට ලබා දී ඇති සහන පැකේජය පිළිබදව බන්දුල ගුණවර්ධන සහ මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා අතර ඇති වුයේ මෙවන් සංවාදයක්.

විමල් විරවංශ මන්ත්‍රීවරයා සහ රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා අතර ඊයේ පාර්ලිමේන්තුවේදී උණුසුම් සංවාදයක් ඇති වුණා.

Your Comments