ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සහය කාටදැයි තීරණය ජනපති අපේක්‍ෂකයන් නම් කිරීමෙන් පසුව

12

ජනාධිපතිවරණයේ දී සිය සහය ලබා දෙන්නේ කුමන පාර්ශවයටදැයි ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව තීරණය කරන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය පවසනවා.

එහි නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී එච්.එම්.එම්. හාරිස් මහතා මේ බව සදහන් කළේ ඊයේ රාත්‍රියේ අරලිගහ මන්දිරයේ පැවැති විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

මේ , එහිදී අදහස් පල කළ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මලිංගම් සිද්ධාර්ථ මහතා

Your Comments