ශ්‍රී ලංකන් ගුවන් යානයක් හදිසියේ රුමේනියාවට ගොඩබස්වයි

94

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ UL 504 දරණ ලන්ඩන් නුවර සිට කොළඹ වෙත පැමිණෙමින් තිබූ ගුවන් යානය අදරුමේනියාවේ බුකරස්ට් ගුවන්තොටුපල වෙත හදිසි ගොඩ බස්වා තිබෙනවා.
ඒ, මගියෙකුගේ හදිසි වෛද්‍ය අවශ්‍යතාවයක් මතයි.
ගුවන් සේවය සමඟ පියාසර කරන සියළුම මගීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රතිපත්තියක් වනවා.
වකුගඩු රෝගයෙන් පෙළෙන බවට සැක කරන ලද අදාල මගියා වෙත වෛද්‍ය ආධාර ලබාදීමට ඒ අනුව කටයුතු කර ඇති බවයි වාර්තා වුණේ.

Your Comments