ශ්‍රීපාද රක්ෂිතයේ අනවසරයෙන් මැණික් ගැරූ පහක් දැලේ
රංජිත් රාජපක්ෂ - හැටන්

15

බගවන්තලාව ශ්‍රීපාද රක්ෂිතයේ බලපත්‍ර නොමැතිව මැණික් ගැරූ සැකකරුවන් පස්දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය පැවසුවේ ඊයේ සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 24, 25, 30 සහ 46 හැවිරිදි වියේ පසු වන බවයි.
සැකකරුවන්ට ලබන 28 වන දින හැටන් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා පොලිස් ඇප මත මුදා හැර ඇති බව සදහන්.

 

Your Comments