වෙල්ගමට එරෙහි නඩුව කල් යයි

17

පසුගිය රජයේ හිටපු ප්‍රවාහන අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව මැයි මස 04 වනදා කැඳවීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා
ඒ මෙම නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ඉදිරියේ කැඳවීමෙන් අනතුරුවයි
ලංකා ගමනාගමන මණ්ඩලය තුළ නොමැති තනතුරක් නිර්මාණය කර රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් මෙම නඩුව ගොනු කර තිබෙනවා

Your Comments