“වෙන අපේක්ෂකයෙකු දැම්මොත් දේශපාලනයෙන් සමු ගන්නවා”

452

සිය පක්ෂයේ නොවන අපේක්ෂකයෙකු ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ හොත් තමන් දේශපාලනයෙන් සමු ගන්නා බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හේෂා විතානගේ සහ චමින්ද විජේසිරි යන මහත්වරුන් පවසනවා.

කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී ඔවුන් ඒ බව සඳහන් කළා.

Your Comments