විමල්ගේ චෝදනාවට වජිරගෙන් පිළිතුරු

12

ජනාධිපතිවරණය කැඳවීමට පෙර දේශපාලන අරමුණූ සහිතව දිස්ත්‍රික් ලේකම්වරුන් 16 දෙනෙකු හදිසියේ මාරු කිරීමේ සැලසුමක් ඇති බවට තමන්ට එල්ල වන චෝදනා සම්පූර්ණයෙන් අසත්‍ය බව වජිර අබේවර්ධන මහතා පවසනවා.

විමල් වීරවංශ මන්ත්‍රීවරයා ඊයේ මාධ්‍ය හමුවක් කැදවමින් වජිර අබේවර්ධන අමාත්‍යවරයාට චෝදනා කළා.

මේ ඊට ප්‍රතිචාර දැක්වු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා…..

Your Comments