විපක්ෂ නායක අගරදගුරු හිමියන් මුණ ගැසෙයි

11

එක්සත් ජාතික පක්ෂය අභ්‍යන්තරයේ උද්ගත වී ඇති ගැටලු ප්‍රජාතන්ත්‍රවාදීව විසඳා ගැනීමට පියවර ගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කලා.
හෙතෙම මේ බව කියා සිටියේ කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් බැහැ දැකීමෙවන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
අද දිනයේ සාකච්ඡාවක් සදහා පක්ෂ සංවිධායකවරුන් කොළඹට කැදවා ඇති බවද හෙතෙම කියා සිටියා.

Your Comments