“විදේශ හමුදාවක් ගෙන්වීමට ඉඩ දෙන්නේ නැහැ”

17

විදේශ හමුදාවක් මෙරටට ගෙන්වීමට ඉඩ දෙන්නේ නැහැ
විදේශීය හමුදාවක් කිසිදු අවස්ථාවක කිසිදු අයුරකින් මෙරටට ගෙන්වීමට තමා ජනාධිපති ධූරයේ රැදී සිටින තුරු ඉඩ ලබා නොදෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේ ඊයේ පස්වරුවේ පොළොන්නරුවේ පැවති වැඩසටහනක් අමතමින්.

මේ, එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ජනාධිපතිවරයා.

 

Your Comments