විදේශ රටවල රැදී සිටි තවත් 299 දෙනෙකු දිවයිනට

24

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ කටාර් රාජ්‍යයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 299 දෙනෙකු අද අලුයම දිවයිනට පැමිණියා.
ගුවන් යානා 02 කින් කටුනායක සහ මත්තල ගුවන් තොටුපළ වෙත ඔවුන් පැමිණි බවයි නිවුස් 24 වාර්තාකරුවන් පැවසුවේ.
මෙම ගුවන් මගීන් සියලු දෙනා එම ගුවන් තොටුපළවල දී පී.සී.ආර් පරීක්ෂණවලට යොමු කර තිබෙනවා.

Your Comments