විදෙස් මත්පැන් සහ දුම්වැටි තොගයක් සමඟ ඉන්දීය ජාතිකයින් පස් දෙනෙකු අත්අඩංගුවට

17

බලපත්‍ර නොමැතිව විදෙස් මත්පැන් සහ දුම්වැටි ලග තබාගත් ඉන්දීය ජාතිකයින් පස් දෙනෙකු කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් සතුව තිබී විදේශීය මත්පැන් බෝතල් 45ක් සහ විදේශීය දුම්වැටි 2200ක් සොයාගෙන ඇති බව සදහන්.

සැකකරුවන් අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Your Comments