විදෙස් ගතව සිටින ඉංජිනේරුවන්ට ජනපතිගෙන් ඇරයුමක්

24

මේ වන විට විදේශ ගතව සිටින ශ්‍රී ලාංකික ඉංජිනේරුවන්ට යළි දිවයිනට පැමිණෙන ලෙස තමන් විවෘත ආරාධනාවක් සිදු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.
ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ඊයේ පෙරවරුවේ පොලොන්නරුව හිගුරක්දමන ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමින්.
එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ මෙරටට ඉංජිනේරුවන්ටග් පවතින හිඟය හේතුවෙන් සැළසුම් කළ සංවර්ධන ව්‍යාපෘති අවසන් කිරිම සඳහා ගැටලු රැසක් මතුව ඇති බවයි.

Your Comments