විදුලි සැර වැදී පුද්ගලයෙකු මරුට

14

අරලගංවිල කළුකැලේ ප්‍රදේශයේ කුඹුරකදී පුද්ගලයෙකු විදුලිසැර වැදි මියගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ අරලගංවිල ප්‍රදේශයේ පදිංචිව සිටි 32 අයෙක්.
සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට එම කුඹුරු ඉඩමේ අනවසර විදුලි රැහැන් ඇඳ තිබු බව කියන කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්.
අරලගංවිල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනවා.

Your Comments