විදුලිබල අමාත්‍යංශයේ ලේකම් කෝප් කමිටුව මගහැරීමේ හේතුව විදුලි සේවක සංගමය හෙළිකරයි

10

වංචා දූෂණ සිදුකළ දේශපාලනඥයින්ගේ නම් හෙළි කිරීමට සිදුවන හෙයින් විදුලි බල අමාත්‍යාංශයේ ලේකම් සුරේන් බටගොඩ මහතා පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කොප් කමිටුව මගහරිමින් සිටින බව ලංකා විදුලි සේවක සංගමය පවසනවා.

ඒ හේතුවෙන් දේශපාලනඥයින් විසින් ලේකම්වරයාව ආරක්ෂා කරමින් සිටින බව කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ ලේකම් රංජන් ජයලාල් මහතා කියා සිටියා.

Your Comments