වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක්

24

නිරිතදිග මෝසම් තත්ත්වය දිවයින හරහා ස්ථාපිත වෙමින් පවතීම හේතුවෙන් දැනට පවතින වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
බස්නාහිර, දකුණ, සබරගමුව සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි කාර්යයේ නියුතු කාළගුණ විද්‍යාඥ කසුන් පැස්කුවෙල් මහතා සඳහන් කළේ.

 

Your Comments